""භෞතික ජීවිතය අනුව බලන විට, අද ඔබගේ අවසාන දිනය විය හැක". නමුත් ආද්‍යාත්මය තුල, ඔබ සදාකාලිකය". "
— ~Dhammasambhva~
Reflect on This Wisdom
Take a moment to contemplate the depth of these words. How do they resonate with your current journey? What insights can you draw from this teaching?
Consider keeping a journal to record your reflections and track your spiritual growth over time.
More Wisdom to Explore
"🌸ආධ්‍යාත්මයේ සමස්ත වෑයම ඔබේ අවදිමත් බව මතු කරගැනීමයි. මක්නිසාද සියල්ල විසඳා ගත හැක්කේ ඒ තුළින් පමණක් වන නිසා. 🌸ඔබට අවදිමත් විය නොහැක. එය ඔබ තුළින් ඉස්මතු විය යුතුය. ආධ්‍යාත්මික අභ්‍යාස ඒ සඳහා ඔබට මාර්ගයයි.. “The entire purpose of spirituality is to awaken your awareness, because everything can be resolved only through it. You cannot force awareness—it must arise from within. THIS IS WHY YOGA" "
— ~Dhammasambhava~
"🌸ශ්‍රවනය පමනක් ප්‍රමානවත් කියන මිත්‍යා අදහස නිසාම බොහෝ දෙනා තමන්ගේ හොදම කාලය විනාස කරගන්නව. 🌸එයට ප්‍රධානතම හේතුව නම් අන්ධයන් මාර්ගය දන්නවා යන දැඩි විශ්වාසයත් කෙදිනක හෝ තමන්ට එයින් එතෙර විය හැකි බවත් යන මුල් බැස ගත් මතයයි.. 🌸මානව පරිපථය නිර්මානය වී ඇත්තේ කෙසෙද එය විසන්දි කල යුත්තේ කෙසෙද යන්න හරි හැටි අවබෝධයක් නොමැති නම් කිසි ලෙසකින් වත් එය අහඹුවකින් හෝ උදෑසන අවදි වන විට සිදුවන්නක් වැනි දෙයක් නොවේය. 🌸ඔබ අවු 30 ක් හෝ 40 ක් විමුක්තියේ මාර්ගය යැයි කියා ගන්නා රස කතා ටිකක් දිනපතා පැය 3ක් ශ්‍රවනය කිරීමෙන් පමනක් ගැලවීමට පත් වේ යැයි විශ්වාස කරයි නම් එය මෙලොව දී ඔබ හසුවූ ලොකුම මිත්‍යාවයි. 🧘ශරීරය, මනස, හැගීම් හා ශක්තීන් යන මානයන් සතර නිවැරදි දිශානතියට යොමු නොකර කෙසේ නම් කර්ම පද්ධතිය ගලවා දමන්නද...? මානව පරිපථය නිවැරදිව විසන්ධි කිරිමට නම් ඒසදහා නිසි වැඩපිලිවෙල තෝරා ගත යුතුය. එහි නිරත විය යුතුය. බහුලව නිරත විය යුතුය. ඔබගේ කර්ම පද්ධතිය විසන්ධි කිරීම අංශුමාත්‍රයෙන් අංශුමාත්‍රයටම ඔබ විසින්ම සිය අවදිමත් බවින්ම කළ යුතුය.. එය කිසිදා අහඹුවකින් සිදු වන්නක් නොවේය.. ඔබ එය අද ආරම්භ නොකරන්නේ නම් හෙට දින කිසිසේත්ම එය ආරම්භ කරන්නේද නැත. If you do not begin today, you will never begin tomorrow. "
— ~ Dhammasambhava ~
Deepen Your Practice
Transform wisdom into lived experience through our meditation and dhamma sessions
Explore Our Sessions